
Cambridge English Assessment කියන්නේ මුළු ලෝකෙම පිළිගත්ත ඉංග්‍රීසි භාෂාවේ නිපුණතාවය ඔබවෙත ගෙන එන වැඩසටහනක්. ලෝකය පුරා ඉංග්‍රීසි මවු භාෂාව නොවූ රටවල් රැසක පවත්වන මෙම වැඩසටහන තුලින් ඔබට ලෝකය පුරා නිදහසේ සැරිසරන්න අවස්ථාව සලසා දෙනවා වගේම, ලෝකයේ පිළිගත් විශ්ව විද්‍යාල තුල ඉගෙනීම් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය අඩිතාලම සලසා දෙනු ලබනවා. Cambridge School of Colombo තුලින්, මෙම Cambridge English වැඩසටහන් මාලාව ඔබගේ දරුවා වෙත රැගෙන එනු ලබන්නේ බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council) සමග එක්ව වන අතර, සියළුම විභාග බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා ඔබ වෙත රැගෙන එමින් ඔබගේ දරුවාට අවශ්‍ය නිවැරදි අඩිතාලම අප ලබා දෙන්නෙමු. විවිධ…
Annual Revenue$10M to $25M
Estimated OwnershipEducationalBuilt from contact records that share this company: name, job title, job level, job function and person location.
Turn cold outreach into meaningful business conversations.
Rated and recommended by professionals who expect more